Posts

රුක් අත්තන මල

Image
රුක් අත්තන මල මුදුනේ - බඹරු නටන හැන්දෑවේ සැඳෑ අඳුර පියමං කර කවුරුද එන්නේ - පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ............. මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ පුතු සවනට ර...

පවුල

Image
මානව සමාජයේ තිබෙන වැදගත්ම ප්‍රාථමික ඒකකය පවුලයි. family යන පදය ඉංග්‍රීසි භාෂාවට එක්වී ඇත්තේ familiaයන ලතින් පදය ඇසුරෙනි.රෝම සමාජයේ familia පදයෙන් හඳුන්වා ඇත්තේ සරළ ඥාති සමූහයක් යන්නයි.ව...

31 රාත්‍රි අහසේ විරල සිදුවීමක්

Image
වසර 152කට පසු අපට දකින්නට ලැබෙන විරල සිදුවීමක් මාර්තු 31 වැනිදා නවම් පුර පසළොස්වක දින රාත්‍රි අහසේ දක්නට ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. මේ අනුව 31 වැනිදා චන්ද්‍රයා විශාල ලෙස පැවතීමත්, දීප්තිය වැඩි වීමත්, පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වීමත් නිරීක්ෂණය කළ හැකි බවද එවැනි සිදුවීමක් මීට පෙර සිදු වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1866දී බවද මහාචාර්යවරයා කියා සිටී. මෙලෙස ලබන 31 වැනිදාට යෙදෙන නවම් පුර පසළොස්වක දින චන්ද්‍රයාගේ ප්‍රමාණය 15%කින් විශාල වන බවත්, දීප්තිය 30%කින් වැඩි බවත් හෙතෙම පවසයි. මේ ආකාරයේ සඳ තාරකාවිද්‍යානුකූලව නීල චන්ද්‍රයකු (Blue Moon) ලෙස හඳුන්වනු ලබන අතර, මේ චන්ද්‍රග්‍රහණය මෙවසරේ අපට දැකීමට හැකි ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණයද වෙයි. අපේ රටේ වේලාවෙන් පස්වරු 4.20ට ආරම්භ වී එදින රාත්‍රි 9.31ට අවසන් වන මෙහි පූර්ණ චන්ද්‍රග්‍රහණය පස්වරු 5.18 සිට 7.38 දක්වා සිදු වේ. එය අපට නැගෙනහිර දෙසින් මුහුදු මට්ටමින් ඉහළ අංශක 10 – 20 අතර ප්‍රදේශයෙන් බලාගත හැකිය. ඊට පසු රාත්‍රී 8.40 වන තෙක් අර්ධ චන්ද්‍රගහණය...

අන්තර්ජාලයේ වාසි, අන්තර්ජාලයේ අවාසි

Image
අන්තර්ජාලයේ වාසි, අන්තර්ජාලයේ අවාසි ============================ පටුන 1.0 හැඳින්වීම 2.0 අන්තර්ජාලයේ වාසි 3.0 අන්තර්ජාලයේ අවාසි 4.0 නිගමනය 1.0 හැඳින්වීම නවීන ජීවිතයට පහසු වී ඇති අතර සන්නිවේදනය හා තොරතුර...