Beautiful Sri Lanka

හිතන්න  යමක්...  කරන්න  ලස්සන  රටක්°•°•°•°
==================================

ප්‍රංශ ජාතික දරුවෙක් ගාලු කොටුවෙදි බිම තියෙන ප්ලාස්ටික්, පොලිතින් වැනි කසළ ඉවත් කරන දර්ශනයක් අපේ කෙනෙක් කැමරාවට අරගෙන තිබ්බෙ මෙහෙම..

ඔහුගෙන් ඇහුවාම "ඇයි ඔයා මෙහෙම කරන්නෙ?" කියලා ඔහුගෙ පිළිතුර හරි ලස්සන එකක් වුනා..

" ශ්‍රී ලංකාව කියන්නෙ ලස්සන රටක්.. ඒක නිසා මට ඒ රට පිරිසිදුව තියාගන්න ඕන"

Comments

Popular posts from this blog

අන්තර්ජාලයේ වාසි, අන්තර්ජාලයේ අවාසි

පවුල

ක්‍රිස්තු පූර්ව 5000ටත් එහා ඇදෙන අසභ්‍ය රූ කලාවේ ඉතිහාසය