Posts

ක්‍රිස්තු පූර්ව 5000ටත් එහා ඇදෙන අසභ්‍ය රූ කලාවේ ඉතිහාසය

Image
ලිංගික සංසර්ග ක්‍රියාවන් නැරඹීම ලැජ්ජාවට කාරණාවක් ලෙස අද කාලයේ ස​ඳහන් වෙනවා. ඒත් එදා රජ කාලෙයේදී සිටු මැතිවරුන් කිසි අවුලක් නැතුව ලිංගික ක්‍රියා නරඹලා තියෙනවා කියලා අතීතය බැලූවිට පේනවා. එකල ලිංගිකව හැසිරීමට මෙන්ම ඒ ලිංගික ක්‍රියාවන් නැරඹීමට ස​හ නැවත නැවත දැකීමට ද මිනිස්සු වඩාත් ආසා ක​ළ බව පුරාවිද්‍යාත්මක සාධක අනුව පෙනීයනවා. ඒ පුරාණ කාලේ කාම දර්ශන තිබුන තැන් කිහිපයක් ගැන අපි ටිකක් සොයා බලමු. 1. විලන්ඩ්‍රොබ් හි කුමරිය ඔස්ට්‍රියාවේ ඩැනුයුබ් නදියේ ඉවුරේ සැරිසැරූ දඩයක්කාරයෙකුට අ​ඟල් 4.5ක් උසැති කාන්තා නිරූප​ණයක් හමු වුනා. එය පසුව කරන ලද පර්යේෂණ වලදී වසර 25,000 කට වඩා පැරණි නිර්මාණයක් බව සොයාගත්තා. විශාල තන් සහිත කාන්තාවක් නිරූප​ණය කර තිබූ එය අ​ඟල් හතරහමාරක් උස නිරුවත් රුවක් ලෙස දකින්නට තියෙනවා. පියයුරු සහ ක​ඳ බඩ විශාලත්වය අනුව මැදිවියේ මහත කාන්තාවක් ලෙස පෙනෙන මෙම පිළිමය ගැන විවිධ මතවාද පුරාවිද්‍යාඥයින් අතර තියෙනවා. 2. වසර 7,200කට එපිට ජර්මනියෙන් ගල් යුගයේදී පවා මිනිසා ලිංගික චර්යාවන් නැවත නැරඹීමට කැමැත්තක් දැක්වූ බව ලොව වටා තැන් තැන්වල හමු වී ඇති පුරාණ චිත්‍ර ආදිය හැදැරීමෙන් පේ...
Image
Mother of sathan =============== විශේෂයෙන් පුපුරණ ද්රව්යයක් සෑදීම සඳහා අත්අඩංගුවට ගත් "සාතන්ගේ අම්මා" යන නාමයෙන් නොසැලකිලිමත් නාමයක් ලබා දී ඇත. එය කුමක් ද? රසායනික විද්යාඥයන් එය ට්රයැසෙටෝන් ට්රයිප්රොසොයිඩ් (TATP) ලෙස හඳුන්වයි. එය එක් අශෝභන අණුකි. (එහි අණුක ව්යුහයේ රූපය බලන්න.) TATP ඉතා අසාමාන්යය. අණු 9 අතර ඇති පරමාණු 9 ක් අඩංගු වන බව සලකන්න. ඒත් ඒක නරක දෙයක් වෙන්නේ නැහැ. සැබැවින්ම එය සාතන්ගේ මව වූ ඔක්සිජන් පරමාණු සියල්ලම වේ. අපගේ නේවාසික රසායන විද්යාඥ ආචාර්ය ජෝෂ් බ්ලූම් පැහැදිලි කළ පරිදි, "උගුලට හසු වූ" වායූන් ගොඩක් අඩංගු අණු අස්ථායී විය හැකිය. එනම්, කාබන් පරමාණු වලට සාපේක්ෂව නයිට්රජන් සහ ඔක්සිජන් පරමාණු සාපේක්ෂව විශාල අණු ප්රමාණයක් පුපුරන සුළුය. නයිට්රොල්ස්ලයිසර් නමින් හැඳින්වෙන ඩයිනමයිට් වල ක්රියාකාරී අමුද්රව්යය, බේරා ගැනීම සඳහා ඉතා උනන්දුවෙන් සිටින නයිට්රේට් (NO3) කන්ඩාම් වලින් ඇසුරුම් කර ඇත. මෙම උනන්දුව වන්නේ නයිට්රොග්ලිසරීන් පුපුරා යාමයි. TATP හි තවත් අස්ථායී ලක්ෂණයක් වන්නේ ඔක්සිජන් ඔක්සිජන් බන්ධන පැවැත්මයි. කාබනික රසායනයේ දී ඔක්සිජන් පරමාණු සාමාන්යයෙන්...

රුක් අත්තන මල

Image
රුක් අත්තන මල මුදුනේ - බඹරු නටන හැන්දෑවේ සැඳෑ අඳුර පියමං කර කවුරුද එන්නේ - පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ............. මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ පුතු සවනට ර...

පවුල

Image
මානව සමාජයේ තිබෙන වැදගත්ම ප්‍රාථමික ඒකකය පවුලයි. family යන පදය ඉංග්‍රීසි භාෂාවට එක්වී ඇත්තේ familiaයන ලතින් පදය ඇසුරෙනි.රෝම සමාජයේ familia පදයෙන් හඳුන්වා ඇත්තේ සරළ ඥාති සමූහයක් යන්නයි.ව...

31 රාත්‍රි අහසේ විරල සිදුවීමක්

Image
වසර 152කට පසු අපට දකින්නට ලැබෙන විරල සිදුවීමක් මාර්තු 31 වැනිදා නවම් පුර පසළොස්වක දින රාත්‍රි අහසේ දක්නට ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. මේ අනුව 31 වැනිදා චන්ද්‍රයා විශාල ලෙස පැවතීමත්, දීප්තිය වැඩි වීමත්, පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වීමත් නිරීක්ෂණය කළ හැකි බවද එවැනි සිදුවීමක් මීට පෙර සිදු වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1866දී බවද මහාචාර්යවරයා කියා සිටී. මෙලෙස ලබන 31 වැනිදාට යෙදෙන නවම් පුර පසළොස්වක දින චන්ද්‍රයාගේ ප්‍රමාණය 15%කින් විශාල වන බවත්, දීප්තිය 30%කින් වැඩි බවත් හෙතෙම පවසයි. මේ ආකාරයේ සඳ තාරකාවිද්‍යානුකූලව නීල චන්ද්‍රයකු (Blue Moon) ලෙස හඳුන්වනු ලබන අතර, මේ චන්ද්‍රග්‍රහණය මෙවසරේ අපට දැකීමට හැකි ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණයද වෙයි. අපේ රටේ වේලාවෙන් පස්වරු 4.20ට ආරම්භ වී එදින රාත්‍රි 9.31ට අවසන් වන මෙහි පූර්ණ චන්ද්‍රග්‍රහණය පස්වරු 5.18 සිට 7.38 දක්වා සිදු වේ. එය අපට නැගෙනහිර දෙසින් මුහුදු මට්ටමින් ඉහළ අංශක 10 – 20 අතර ප්‍රදේශයෙන් බලාගත හැකිය. ඊට පසු රාත්‍රී 8.40 වන තෙක් අර්ධ චන්ද්‍රගහණය...

අන්තර්ජාලයේ වාසි, අන්තර්ජාලයේ අවාසි

Image
අන්තර්ජාලයේ වාසි, අන්තර්ජාලයේ අවාසි ============================ පටුන 1.0 හැඳින්වීම 2.0 අන්තර්ජාලයේ වාසි 3.0 අන්තර්ජාලයේ අවාසි 4.0 නිගමනය 1.0 හැඳින්වීම නවීන ජීවිතයට පහසු වී ඇති අතර සන්නිවේදනය හා තොරතුර...